How To Pay And Order Intro

How To Pay And Order Intro

කොහොමද  Dear Friends , 


කලින් පි‍ටුවෙ ඔබට අවශ්ය්‍ය Intro එක Select කරගත්තද ?


එහෙනම් අපි වැඩේ කරමු 


ඔබට අවශ්ය්‍ය Intro එකේ නම හෝ Code එක ( උදා : Code #001 )  අපගේ ඇඩ්මින් වරයෙකුට කියන්න,  අපගේ ඇඩ්මින් වරයෙක් ඔබගේ Intro එක Making ට බාරදෙයි.



2nd Step :- කොහොමද ගෙවීම් කරන්නෙ ☟


ඔබට අවශ්ය්‍ය Intro එකේ මිල. EzCash මගින් ගෙවීමට හැකිවේ. 

EzCash Numer :- 0762999751

අපගේ ඇඩ්මින් වරයෙකු ඔබට ඔබේ මිල කියූ පසු ඔබට Ezcash මගින් එය ගෙවීමට හැකිවේ.



ස්තූතියි